බීබීසී සංදේශය, 2015 නොවැම්බර් 08

Nov 09, 2015, 11:15 AM

මාදුළුවාවේ සෝභිත හිමියන්ට දෙස් විදෙස් ප්‍රණාම මාදුළුවාවේ හිමියන්ගේ අපේක්ෂා ඉටු කරනවා - මුදල් අමාත්‍යවරයා ගෙන් ප්‍රතිඥාවක් වෙනසක් වෙනුවෙන් සෝභිත හිමියන්ගේ දායකත්වය අති විශිෂ්ඨයි -විපක්ෂනායක ආර් සම්බන්ධන් අසාධාරණය ඉවසුවේ නෑ - මුස්ලිම් ක්‍රියාධර ජාවඩ් යූසුෆ්
නායකයන් පවා විවේචනය කළා - දඹර අමිල හිමියෝ බුරුමයේ මහ මැතිවරණයෙන් අනතුරුව බල අරගලයක්? සහ යළිත් මතුවන ක්‍රීඩාවේ තහනම් උත්තේජක ආන්දෝලනය ඉන්ද්‍රා, තිසර, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ඉරිදා බීබීසී සිංහල සේවයේ සංදේශයට #lka #SriLanka #Myanmar #doping