එවරස්ට් කඳු මුදුනේ ජාතික ධජය ඔසවන ශ්රී ලාංකිකයෝ
May 11, 2016, 04:44 PM

See more options
Embed Code
එවරස්ට් කඳු මුදුනේ ජාතික ධජය එසවීමට සැරසෙන ශ්රී ලාංකිකයන් දෙදෙනා ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න.