පාසල් නොගොස් සරසවි වරම් ලැබූ ලාංකීය චිත්‍ර ශිල්පිනිය (2016 මැයි 11)
May 11, 2016, 05:15 PM
See more options
Embed Code
මූල්‍ය වංචා පරීක්ෂණ යට ගැසීමේ උත්සාහයක් - ආණ්ඩුවෙන් හෙළිදරවුවක්; පළමු වතාවට එවරස්ට් තරණය කිරීමට සැරසෙන ශ්‍රී ලාංකිකයෝ ; වැට් බද්ද වැඩි කිරීම 'නීතිවිරෝධීයි' සහ කිසිදා පාසල් නොගොස් සරසවි වරම් ලැබූ ලාංකීය චිත්‍ර ශිල්පිනිය ... උපාලි, පවිත්‍රා, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ