වෛද්‍යවරු ලබන සතියේ අඛණ්ඩ වර්ජනයකට සැරසෙති.

May 31, 2016, 05:27 PM

'ඇමතිවරයා නම්‍යශීලී විය යුතුයි... නැත්නම් ඉවත් කළ යුතුයි..සටනට බැස්සේ ආපසු හැරෙන්න නොවෙයි.' වෛද්‍ය සංගමය බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.