තිරිමාන්න ගෙන් කණ්ඩායමට සාධාරණය ඉටු වුනාද? (2016 ජුනි 12 සංදේශය)

Jun 12, 2016, 05:09 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිරිහීම ගැන ලෝඩ්ස් පිටියේ සිට විමසුමක්; ළමා ශ්‍රමිකයන් එක් ලක්ෂ හත්දාහක්; වකුගඩු රෝගය මැඩලීමට කැපවෙනවා - ජනපති ; සුඛෝපභෝගී වාහන ලබාදීම නැවැත්වුවේ 'තාවකාලිකව'; ෆ්ලොරිඩාවේ තවත් වෙඩි තැබීමක සුලුමුල.... තිසර, සුනෙත්, සෙනෙහෙධීර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ. සවන්දෙන්න බීබීසී සංදේශයට