නීස් ප්රහාරයේ බිහිසුණු අත්දැකීම විස්තර කරන ශ්රී ලාංකික කාන්තාවක්
Jul 15, 2016, 04:53 PM
See more options
Embed Code
ප්රංශයේ නීස් නගරයට එල්ල වූ ප්රහාරය පිළිබඳව එහි වාසය කරන සජීවනී ප්රියන්ති කඳනාරච්චි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විස්තර කළේ හඬමින් සහ තැතිගැනුණු ස්වරයෙන්. ශ්රී ලාංකිකයන් 75 ක් පමණ එහි වාසය කරන නමුත් කිසිවෙකුටත් හානියක් වී නැති බවත් සජීවනී ප්රියන්ති කඳනාරච්චි පවසනවා.