කැස්ත්‍රෝ ගෙන් සාකච්ඡාවක් ලබාගැනීමට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයා (2016 නොවැ 27)
Nov 27, 2016, 05:22 PM
ඝාතන කුමන්ත්‍රණ සහ රැවුල ගැන ෆිදෙල් කැස්ත්‍රෝ ගෙන් විමසූ පාලිත; බාධා නොතකා නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න - මල්වතු මහනාහිමියෝ; සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් නිර්මාණයට තෝකියෝ සිනමා උළෙලේ දෙවැනි ස්ථානය; මෛත්‍රීගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ පණිවුඩයක්; ලිංගික හිංසනයෙන් බැට කන ශ්‍රී ලාංකික දියණියෝ; ජල හිඟයෙන් පීඩා විඳින සිම්බාබ්වේ වැසියන්ගේ කතාව ...තිසර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ