තුර්කියට යුරෝපා හවුලේ සාමාජිකත්වය ලැබීම තවත් කල්යන ළකුණු

Apr 17, 2017, 05:25 PM

LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මීතොටමුල්ල කුණු කන්දේ සහන මෙහෙයුම්, මීතොටමුල්ල කුණු කන්ද හැරුණ විට කොළඹ තවත් කුණු කඳු, ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිවෙතේ උඩු යටිකුරු වීමක් ,විධායක ජනාධිපති බලය වැඩිකළ තුර්කි ජනමත විමසුම පිළිබඳ විමසුමක් අද(17) බීබීසී සංදේශයේ.