Cloud Talks LK
Podcast logo
Subscribe
 

Cloud computing has grown into one of the most important paradigms in business. As such, it has become imperative for any business to adopt cloud technology. The “Cloud skills gap” is growing at a faster rate than in previous years. Are you ready?

පසුගිය දශකය තුළ තාක්‍ෂණික නවෝත්පාදනවල බලපෑම හේතුවෙන් ව්‍යාපාරික ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. විශේෂයෙන්, Cloud පරිගණකකරණය ව්‍යාපාරයේ වැදගත්ම කොටසක් බවට පත් වී තිබේ.
ඒ නිසා ඕනෑම ව්‍යාපාරයකට Cloud තාක්‍ෂණයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ආයතන වලට Cloud තාක්ෂණයන්හි නිපුණතා පරතරය පියවා ගැනීමට අදාළ කුසලතා ඇති නව වෘත්තිකයින්  බඳවා ගැනීමට හෝ එම නව තාක්‍ෂණයට අනුවර්තනය වීමට දැනට සිටින වෘත්තිකයින්   පුහුණු කිරීමට සිදුවේ.
Cloud පරිගණක වෘත්තිකයින් සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වේ. මේ අභියෝගයට මුහුණ දීමට ඔබ සුදානම්ද?

Cloud Talks LK

Prabhath Mannapperuma
Podcasting
10 episodes / 1.2K listens
Cloud ශනිදා - Cloud Saturday
  1. Cloud Saturday - Cloud ශනිදා - Episode 01 - Microsoft Teams for Education
Cloud 5X20
  1. Cloud 5X20 Microsoft Cloud Adoption Framework for Azure
  2. Cloud 5X20 Azure Kubernetes Service
  3. Cloud 5X20 Azure Stack
  4. Cloud 5X20 SAP on Azure